Lakpura
Lakpura® · 아유르베다와 허브

Hela Suwaya Porridge 2 (68g)

부터$0.59

හාල් මිශ්‍රණයේ අඩංගු ද්‍රව්‍ය :

කළු හීනටි, මඩතවාළු, බටපොලැල්, කුරුළුතුඩ

ඖෂධීය කුළුබඩු පැකට්ටුවේ අඩංගු ද්‍රව්‍ය :

සුදුලූණු, රතුලූණු, ගම්මිරිස්, රම්පෙ, තෙබු කොළ, ගොටුකොළ.

කරපිංචා, සූදුරු, උළු හාල්, කොත්තමල්ලි, පොල්පලා, මුං ඇට.

කළු තල, රාබු කොළ, ඉරිවේරිය, ඉරමුසු, පැෂන් කොළ, සතකුප්ප, කඩල

බණ්ඩක්කා, මඩතවාළු පිටි, කහවනු පිටි, මී පැණි, අබ.

නීරමුල්ලිය, හාතාවාරිය, වැල්පෙනෙල, එළඟිතෙල්.

සාදා ගන්නා ආකාරය :

පිරිසිදු කරගත් 1" * 1" ප්‍රමාණයේ වට්ටක්කා කැබලි 4 ක්, රාබු අල 1/8 ක ප්‍රමාණයක් සහ ගොටුකොළ අහුරු 1/4 ක් වංගෙඩියකට දමා කොටාගන්න.

이런 상품은 어떠세요

Ask Lakpura® Agent