Lakpura
Lakpura® · 서적

Ghora Yathra

부터₩8,963

From the publisher

ඔබතුමියගේ ස්වාමිපුරුෂයා මාව නිරුවත් කළා. ඔහු මට වැරෙන් කම්මුලට ගැහුවා. මගේ කටට රෙදි ගුලියක් ඔබා මාව බිම තල්ලු කරලා දැම්මා. පස්සේ ඒ අලි මිනිහාගේ බරෙන් මාව පොළොවටම මිරිකුණා. එයාගෙ පපුවෙ තිබුණු රෝම වලින් මගේ කට පිරිලා, මට හුස්ම ගන්නත් බැරිවුණා. මං නැගිටින්න උත්සාහ කළා.... හැඬුවා. ඔහු මගේ ඔළුවට තඩි පහරවල් දුන්නා. මගේ කන් කරකවා මිරිකා දැම්මා. දෑතම මිට මොලොවා මට පහර දුන්නා.මට ඒ වෙලාවේ දැනුනේ මගේ ජීවිතය ඉවරයි කියල. එක පාරටම ඔහු නැගිට්ටා. යෝධයෙන් හිටගෙන මා දිහා බලා ඉන්නවා වගේ මට පෙනුණා. ඔහු පාදයකින් මගේ මුහුණ තදින් පෑගුවා. ඔහු කී දේ මගේ පසාරු කරගෙන ගියා. 'මට ආපහු උඹේ කටින් වචනය එහෙම ඇහුණොත් මං පණපිටින් උඹව හම ගහනවා. මට ආරංචි උණොත් එකෙක් එක්ක හරි උඹ එක වචනයක්වත් කථා කරල තියෙනවා කියලා. මං උඹව පොඩි පොඩි කෑලිවලට කපලා උයනවා. ඔහු මගේ කොණ්ඩෙන් අල්ලා උඩට ඉස්සුවා. මං කකුල් දෙක වේගයෙන් වනලා බිමට පනින්න උත්සාහ කලා. ඔහු අනික් අතින් මගේ උගුරුදණ්ඩ අල්ලා මිරිකුවා. මගේ හුස්ම හිරවෙන්න වගේ ගියා. පස්සේ ඔහු පලයන්! පලයන්! පලයන්! කියල කියනවා ඇසුණු ගමන් මගේ පණ කෙන්ද බේරගෙන මං හැකි තරම් වේගයෙන් එලියට දිව්වා.

Ghora Yathra by M.D Athulawansha is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Fiction, Novels, Teenage Novel.

Book details

Titleඝෝර යාත්‍රා (Ghora Yathra)
AuthorM.D Athulawansha
LanguageSinhala
CoverSoft Cover
ISBN9786242040622
PublisherFast Publishing (Pvt) Ltd

기술 사양

GTIN / 바코드9786242040622
배송 중량250 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의