Lakpura
Lakpura® · 서적

Gal Kanda Walawwa

부터₩4,003

From the publisher

“උඹලගෙ නංගි... චූටි කියන්නෙ ළමාතැනීගෙ දුවෙක්ද...’’ එයනම් කිසිසේත්ම විය නොහැකි බව චේතියට වැටහිණ. තම මවට නැගණිය ලැබීමට උන් හැටි ඔහුට තවම මතකය. අනික... වලව්වේ ළමාතැනී මිය ගියේ ඊට පෙරය. එසේනම් තමාගේ නැගණිය වලව්වේ ළමාතැනීගේ හැඩරුව ගත්තේ කෙසේද...? “ඒක වෙන්න බෑ... චූටි ඉපදුනේ අපේ අම්මගෙ කුසෙන්. ඒක මට හොඳටම ෂුවර්...’’ “මේ ගැන ඇහුවට උඹ මොකුත් හිතන්න එපා චේති... උඹේ තාත්තා නැති උනේ අපි බාලාංශ පංති වල ඉද්දී... නංගි හම්බ උනේ අපි ශිෂ්‍යත්වෙ කලාටත් පස්සේ. අනික උඹලගෙ අම්මා නංගි ගැන වැඩි විස්තර කතා කරන්නෙත් නෑ. ඒ සේරම මදිවට නංගි වලව්වේ ළමාතැනී වගේ. මේ සේරම එකකට එකක් පැටලෙනවා වගේ දැනෙන්නේ නැද්ද...?’’ දැන් නම් චේතියගේ ඔලුව යකාගේ කම්මල මෙන් වී තිබුණේය. තම මවට ලැබීමට සිටි දරුවා රෝහලේදී මිය ගියා වන්නට බැරිද...? නැගණිය සැබෑවටම ළමාතැනීගේ දරුවෙකු විය නොහැකිද... නමුත් ළමාතැනී මිය ගියේ නැගණිය ඉපදීමට මාස ගණනාවකට පෙර නම්.....

Gal Kanda Walawwa by Gayana S. Lakmali is a Sinhala book published by Gaya Kriyeshans, listed under Fiction, Fiction & Literature.

Book details

Titleගල් කන්ද වලව්ව (Gal Kanda Walawwa)
AuthorGayana S. Lakmali
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550929009
PublisherGaya Kriyeshans

기술 사양

상품 번호LKC4VFAXPC
GTIN / 바코드9789550929009
배송 중량250 g
Binupa
상품 담당 어드바이저

Binupa 주임

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Binupa에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의