Lakpura
Lakpura® · 서적

Gadafi Oba Amathayi!

부터₩6,671

From the publisher

'ගඩාෆි ඔබ අමතයි !' කෘතිය අනුර බී. සෙනෙවිරත්න ලේඛකයා, සිංහලයට සංස්කරණය කරන්නේ ගඩාෆිගේ දේශපාලන දර්ශනය එදාටත් වඩා අදට අත්‍යවශ්‍ය අවස්ථාවක ය. අනුර එය සවිංඥානිකව හෝ අවිංඥානිකව කළත්, එය හුදු ගඩාෆිගේ ඉතිහාසය ආවර්ජනයකට වඩා වර්තමානයේ දී මානව වර්ගයා මුහුණ දී ඇති ගැඹුරු අර්බුද අවබෝධ කර ගැනීම සඳහාත්, එම අර්බුදවලින් මිදීමට ප්‍රගතිශීලී සහ මානවවාදී අදහස් වර්ධනය කර ගැනීම සඳහාත්, දේශීය වශයෙන් පවා අවශ්‍ය සමාජ සංවර්ධනය පිළිබඳ සංකතිකාවක් ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය පසුබිමක් නිර්මාණය කර ගැනීම සඳහාත් යොදාගත හැකි බව අපගේ අදහස යි. මේ නිසා මේ යුගයේ ගඩාෆි කියවා ගැනීම සඳහා අනුර විසින් අප සිංහල පාඨකයා මෙසේ යොමු කරනු ලැබීම වර්තමානයේ අප ද, රටක් වශයෙන් ජාතියක් වශයෙන් මුහුණ දී ඇති අර්බුද සහ අභියෝග අවබෝධ කර ගැනීමට අතිශය වැදගත් වේ.

මහාචාර්ය ටියුඩර් වීරසිංහ

ශ්‍රීපාලි මණ්ඩපය

කොළඹ විශ්වවිද්‍යාලය.

Gadafi Oba Amathayi! by Anura B. Seneviratne is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Society Politics & Current Affairs.

Book details

Titleගඩාෆි ඔබ අමතයි! (Gadafi Oba Amathayi!)
AuthorAnura B. Seneviratne
LanguageSinhala
Pages198
CoverSoft Cover
ISBN9786242042640
PublisherFast Publishing (Pvt) Ltd

기술 사양

상품 번호LK85CV6HEF
GTIN / 바코드9786242042640
배송 중량258 g
Malaka
상품 담당 어드바이저

Malaka 선임 주임

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Malaka에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의