Lakpura
Lakpura® · 서적

Ethana Sita Nosita

부터₩6,756

From the publisher

අමන්ද ඔහු වෙනුවෙන් රාක්කය අවුස්සා සයිමන්ගේ සංසාරණ්‍යයේ දඩයක්කාරයා පිටතට ගත්තේය.

"හා." ඒ කුඩා පොතේ පිට කවරය දකිද්දී ඔහුගේ මුහුණ එළිය වූයේය. 'මේ ඉන්නෙ පූර්වජ පියා. නීති පනවන නීතියට පිටින් ඉන්න සේරම ගෑනුන්ගේ අයිතිකාරයා. මේ අතන ගහේ බැඳල හිටපු මනුස්සයම තමා.' දඩයක්කාරයාගේ ගොරෝසු රුව දෙස බලමින් කියූ ඔහු නැවතත් එක්වරම ඒ කියන්නේ දිගුක් මෙන් ඒ ස්වරයෙන්ම ඇසුවේය.

"අමන්දට තාත්ත අන්තිමට හම්බවෙලා අවුරුදු කීයක් විතර වෙනවද?"

"වයස එකොළහක් දොළහක් කාලෙ වගේ ඉඳල දැකල නෑ."

Ethana Sita Nosita by SAGARA WIJESENA is a Sinhala book published by Sarasavi Publication, listed under Fiction, Novels.

Book details

Titleඑතන සිට නොසිට (Ethana Sita Nosita)
AuthorSAGARA WIJESENA
LanguageSinhala
CoverSoft Cover
ISBN9789553127402
PublisherSarasavi Publication

기술 사양

상품 번호LKB8ESC65N
GTIN / 바코드9789553127402
배송 중량250 g
ISBN978-955-31-2740-2
LanguageSinhala
PublisherSarasavi Publication
Binupa
상품 담당 어드바이저

Binupa 주임

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Binupa에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의