Lakpura
Lakpura® · 서적

Dhuma

부터₩9,606

From the publisher

"මට ඉන්න දෙන්න පාඩුවේ..” යුවතිය මිමිණුවේ කඳුළින්

බරවූ නෙතිනි. "මටත් ඉන්න දෙන්න පාඩුවේ..

ඔය ඇස් මාව පුච්චනවා..”

තෙහස්ගේ ගැඹුරු හඬ සවනට වැටෙද්දී ස්වාසි බියෙන්

මෙන් ඔහු දෙසට හැරුණේ ඒ කියූව වටහා ගත නොහැකි සේ ය.

ඇගේ හිස් බැල්ම එලෙසම තිබුණ ද ඒ දිගැටි දැස ඉතාමත්

ආකර්ෂණීය බවට තෙහස් හඳුනා ගනිමින් සිටියේ ය..

ඇගේ පිරුණු කොපුල්වලට අයිතිකාරයෙක් නැති හැඩ ය.

ඒවා මත කිසිදු සලකුණක් නැත. තෙහස්ගේ සිතට නැගුණේ

දැඩි ලෝභී හැඟීමකි. වෙව්ලන රෝස පැහැ ඈ දෙතොල තමාට

කරන්නේ ආරාධනාවකි.

තෙහස් ඈ දෙතොල් දෙසට නැඹුරු වද්දී ම මහ හඬින් අකුණක් පුපුරා ගියේ අසල වූ ගසක අත්තක් බිමට පතිත කරමිනි. එයින් මහත් සේ බියට පත් යුවතිය තෙහස්ගේ උරහිස් අතර මුහුණ සගවා ගත්තේ අධික භීතියකිනි. සිය හැඟුමන්වලට ඉඩ නොදුන් ප්‍රචණ්ඩ කාලගුණයට තෙහස් සිතින් බැණ වදින්නට විය. පරිසරය ම ඝන මන්දාරමකින් වෙළා ගෙන තිබිය දී සුළි කුණාටුවක් සේ ඇද හැළෙන වර්ෂාව දෙස තෙහස් බලා සිටියේ එක්වර ම මෙවැනි අයුරින් වර්ෂාව – ප්‍රචණ්ඩ වූයේ මන්දැ'යි සිතාගත නොහැකිව ය.

Dhuma by Ruwani Liyangolla is a Sinhala book published by Mathaka Publishers, listed under Novels, Romantic, Teenage Novel.

Book details

Titleධූම (Dhuma)
AuthorRuwani Liyangolla
LanguageSinhala
Pages358
CoverSoft Cover
ISBN9786246523008
PublisherMathaka Publishers

기술 사양

GTIN / 바코드9786246523008
배송 중량434 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의