Lakpura
Lakpura® · 서적

Bredi

부터₩5,848

From the publisher

බ්‍රැඩ් මින්ටන්, රහසක් රැකගත හැකි කොලුවෙකු ලෙසින් කිසිවකුගේ විශ්වාසය දිනා සිටියේ නැත. එහෙත් අහම්බයකින්, අදහා ගත නොහැකි තරම් තමාට සමීපව පිහිටා තිබූ, උමං දුම්රිය මාර්ගයක නොහොත්, පලා යන වහලුන්ගේ රහස් ගමන් මාර්ගයක පිහිටි සැඟවුම් තිප්පොළක් සොයා ගන්නට ලැබුණු මොහොතේ පටන් වහල් භාවය සම්බන්ධයෙන් එවක පැවති දැඩි මතභේදාත්මක වාතාවරණය මැද, ඒ පිළිබඳ තනිව තීරණයකට එළඹීමේ වගකීම ඔහු මත පැටවෙයි. එම තීරණය කුමක් වුව ද, ජීවිත කිහිපයක ඉරණම තම උර මත රැඳී ඇති බවත්, මෙය කිසිසේත් ම කිසිවකුට හෙළි නොකළ යුතු රහසක් බවත් ඔහු වටහා ගනී.

විශ්වාසය, ධෛර්යය, සිය පවුල කෙරෙහි ඇති බැඳීම, මිත්‍රත්වය ආදී හැඟීම් සමුදායක් කැටි වුණු, සංවේදී හා ත්‍රාසජනක අත්දැකීම් රැසක් හමුවේ බ්‍රැඩී එම රහස රැක ගැනීමට සමත් වනු ඇති ද?

Bredi by Pramoda Senewirathna is a Sinhala book published by Ashirwada Publishers, listed under Fiction & Literature, Translations.

Book details

Titleබ්‍රැඩී (Bredi)
AuthorPramoda Senewirathna
LanguageSinhala
Pages206
CoverSoft Cover
ISBN9786246585808
PublisherAshirwada Publishers

기술 사양

GTIN / 바코드9786246585808
배송 중량267 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의