Lakpura
Lakpura® · 서적

Bleyar Wich

부터₩5,120

From the publisher

බ්ලෙයාර් පිහිටි, 1785 වසරේ සිට ශාපලත් වනාන්තරයක්....!

එහි ජීවත් වූ යක්දෙස්සියක් එතැන් පටන් ශත වර්ෂ දෙකක කාලයක් තුලදී එහි සිදු වූ අද්භූත බිහිසුණු සිදුවීම් පෙළක්....

එහි වත්මන් පරිච්ඡේදය 1994දී ලියැවෙන්නේ හෙදර් ඩොනාහ්‍යු, ජොෂුවා ලියොනාර්ඩ් සහ මයිකල් විලියම්ස් යන සිසු සිසුවියන් තිදෙනා එම වනාන්තරයට පිවිසීමෙනි.

1994 ඔක්තෝබර් 21 දින එම වනයට පිවිසි ඔවුන් යළි කිසිදා පැමිණියේ නැත.

1995 දී ඔවුන්ගේ වීඩියෝ කැමරාව හමුවෙයි. ඔවුන්ගේ ඉරණම එහි සටහනයි. එම සත්‍ය දර්ශන යොදා 1999 දී නිපදවූ the blair witch project චිත්‍රපටිය මෙතෙක් ලොව බිහිවූ බිහිසුණුම අද්භූත චිත්‍රපටි 10 න් එකක් හැටියට සැලකේ.

මේ, එම සත්‍ය කථාවයි.

Bleyar Wich by Dileepa Jayakodi is a Sinhala book, listed under Fiction, Fiction & Literature, Translations.

Book details

Titleබ්ලෙයාර් විච් (Bleyar Wich)
AuthorDileepa Jayakodi
LanguageSinhala
Pages184
CoverSoft Cover
ISBN9789556776188

기술 사양

GTIN / 바코드9789556776188
배송 중량242 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의