From the publisher
“මට මේ වාත අමාරුව හැදුණෙ වෙන ඒව කරලයි. ඒ දවස් වල හෙණ කට්ට අව්වේ රබර් වළවල් කපන්න ගිහින්. දවසක් මට හොඳටම දැනුණ උදැල්ල පස්සට ගන්න කොට මුදුන් යට ලීයක් කැඩුණ වගේ කොඳු ඇටේ දිගේ මොකක්ද එකක් පුපුරණව… උන් මන් අස් කරෝතින් නම් මන් ඔතන ගිනි තියලයි නවතින්නෙ..”
Bithu Sithuwam Weni Mithudam by Sarath Wijesooriya is a Sinhala book published by Wijesooriya Grantha Kendaraya, listed under Self Help & Personal Development.
Book details
| Title | බිතු සිතුවම් වැනි මිතුදම් (Bithu Sithuwam Weni Mithudam) |
| Author | Sarath Wijesooriya |
| Language | Sinhala |
| Pages | 128 |
| Cover | Soft Cover |
| ISBN | 9789556527049 |
| Publisher | Wijesooriya Grantha Kendaraya |


