Lakpura
Lakpura® · 서적

Balangoda Maha Nahimi Sabendi Katha 1

부터₩4,036

From the publisher

බළංගොඩ මහා නාහිමි සබැඳි කතා' යන ශීර්ෂය යටතේ බළංගොඩ මහා නාහිමි පිළිබඳව සතිපතා ලියන ලිපි ඉතාම ජනප්‍රියය. මහා නාහිමියන්ගේ සුවිශේෂ හැකියාවත්, ධ්‍යාන ශක්තිය හා භාවනා විධිද මහා නාහිමිගේ විශේෂ බණ දේශනා මෙන්ම උන්වහන්සේ සිය ගෝලයන්ට වදාළ ආදර්ශවත් කතාද මෙම ලිපි පෙළට ඇතුළත් වෙයි.

බළංගොඩ මහා නාහිමි වර්තමාන සඟ පරපුරේ අති උත්කෘෂ්ට චරිතයකි. උන්වහන්සේ පිළිබඳවත්, උන්වහන්සේගේ ආගමික කටයුතු මෙන් ම උන්වහන්සේ ලබාගත් අග්‍රගණ්‍ය ස්ථානයක් පිළිබඳවත් කතාබහ කෙරේ. කොටින්ම කියනවා නම් උන්වහන්සේ මාර්ගඵලලාභී හිමිනමක් බවටද කතා පවතී. මේ කතා වල සත්‍ය අසත්‍යතාව කුමක් වුවත් බළංගොඩ මහා නාහිමි නම් මෑත යුගයේ පහළ වූ අතිඋත්තම සංඝයා වහන්සේ නමකි. එවැනි චරිතයක් අධ්‍යයනයෙන් ලියන කියන දේද සම්මානනීය විය යුතුය. මහින්ද විජේතිලක මහතාගේ ලිපි පෙළ තුළ ද ඒ සම්මානනීය බව හා පූජනීය බව ගැබ් වී ඇත.

 

Balangoda Maha Nahimi Sabendi Katha 1 by Mathugama Mahinda Wijethilaka is a Sinhala book published by Sadeepa Publication, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleබළංගොඩ මහා නාහිමි සබැඳි කතා 1 (Balangoda Maha Nahimi Sabendi Katha 1)
AuthorMathugama Mahinda Wijethilaka
LanguageSinhala
Pages128
CoverSoft Cover
ISBN9789556610338
PublisherSadeepa Publication

기술 사양

상품 번호LKJQHNRWMY
GTIN / 바코드9789556610338
배송 중량181 g
ISBN978-955-661-033-8
Pages128
LanguageSinhala
PublisherSadeepa Publication
Malaka
상품 담당 어드바이저

Malaka 선임 주임

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Malaka에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의