Lakpura
Lakpura® · 서적

Ayurweda Drawyaguna Wignanarnawaya

부터₩16,096

From the publisher

ආයුර්වේද මූල සිද්ධාන්ත අනුව ශාරීරික රෝගවලට ප්‍රධාන හේතුව වාත,

පිත්ත,කඑ විෂමතා නමින් හඳුන්වන දෝෂ කෝපය යි. විශවයේ සියල්ල

මෙන් ම ත්‍රිදෝෂ ද සෑදී ඇත්තේ පංචමහා භුතයන් ගෙනි. භාරතීය දර්ශනික

මත සහ ආයුර්වේද දර්ශනික මත අනුව ද මනුෂ්‍ය‍යා ඇතුළු සමස්ත

භෞතික ලෝකය ම නිර්මාණය වී ඇත්තේ පංචමහා භුතයන් ගේ

සංකලනයෙනි මනුෂ්‍ය ශරීරය පංච භෞතික යන්න පමණක් ම කීමෙන් නතර

නොවී ශරීරයෙහි දෝෂ ධාතු මලවලින් යුක්ත වන අතර ඒවා ශරීරයෙහි

සම තත්තවයෙන් තිබිය යුතු යැයි සංහිතා ග්‍රන්ථවල දැක්වේ.

Ayurweda Drawyaguna Wignanarnawaya by ජේ. කේ. එස්. සමරසේකර is a Sinhala book published by පැරණි පොත් සමාගම, listed under Health, Health Family & Lifestyle, Medicine.

Book details

Titleආයුර්වේද ද්‍රව්‍යගුණ විඥානාර්ණවය (Ayurweda Drawyaguna Wignanarnawaya)
Authorජේ. කේ. එස්. සමරසේකර
LanguageSinhala
CoverHard Cover
ISBN9789558410110
Publisherපැරණි පොත් සමාගම

기술 사양

상품 번호LKZP4FX2Z2
GTIN / 바코드9789558410110
배송 중량250 g
ISBN978-955-8410-11-0
LanguageSinhala
Publisherපැරණි පොත් සමාගම
Binupa
상품 담당 어드바이저

Binupa 주임

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Binupa에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의