Lakpura
Lakpura® · 서적

Athherime Kalawa

부터₩8,005

From the publisher

අත්හැරීම යනු ජීවිතයේ වඩාත්ම අභියෝගාත්මක මෙන්ම. පරිවර්තනිය අත්දැකීම් වලින් එකක් විය හැකිය. මෙම විශේෂ පොත මානසික බර මුදා හැරීමේ කලාව පිළිබඳව පාඨකයන්ට නව දෘෂ්ටිකෝනයක් ලබාදෙන ප්‍රබල පොතකි. පුද්ගලයන් අතීතසබඳතාවයන් අත්හැර දැමීමට වෙහෙසෙමින් සිටීම, නැතහොත් සෘණාත්මක සිතිවිලි රටාවකින් මිදීමට උත්සාහ කරමින් සිටින්නේ නම් මෙම පොත අනිවාර්යයෙන්ම කියවිය යුත්තකි. මෙය මානසික බර සමනය කර ගැනීමටත්, වඩාත් ප්‍රීතිමත් මෙන්ම සෞඛ්‍ය සම්පන්න අනාගතයක් කරා ජිවිතය ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය සොයා ගැනීමටත් පාඨකයන් සවි බල ගන්වයි.

Athherime Kalawa by Shammi Pahalagamaarachchi, is a Sinhala book published by Pahan Publisher, listed under Self Help & Personal Development.

Book details

Titleඅත්හැරීමේ කලාව (Athherime Kalawa)
AuthorShammi Pahalagamaarachchi,
LanguageSinhala
Pages192
CoverSoft Cover
ISBN9786246593650
PublisherPahan Publisher

기술 사양

상품 번호LK2EBEKFAG
GTIN / 바코드9786246593650
배송 중량251 g
Madubashini
상품 담당 어드바이저

Madubashini 매니저

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Madubashini에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의