From the publisher
සාර්ථක ජීවිතයකට අවශ්ය උදෑසන ක්රියාකාරකම් සහිත මෙම කෘතිය ආශ්චර්යමත්ය.
- ROBIN SHARMA -
මෙම පොතේ කතුවරයා අසාමාන්ය හැකියාවක් ඇත්තෙකි. මගේ ජිවිතයටද මෙම අගනා කෘතිය මහත් පිටිවහලක් විය. ඔබේ ජිවිතයටත් වෙනසක් අවශ්ය නම් මෙම කෘතිය පරිශීලනය කරන්න.
- ROBERT KIYOSAKI -
මෙය පොතකට වඩා වැඩි යමක් ඔබට සපයයි. ඔබේ ජීවිතය ප්රීතියෙන් පුරවා තබන්නට මෙම කෘතිය සමත්ය.
- MEL ROBBINS -
Ashcharyawath Himidiriya by Sirisena Rathnakayake is a Sinhala book published by Pahan Publications, listed under Self Help & Personal Development.
Book details
| Title | ආශ්චර්යවත් හිමිදිරිය (Ashcharyawath Himidiriya) |
| Author | Sirisena Rathnakayake |
| Language | Sinhala |
| Pages | 142 |
| Cover | Soft Cover |
| ISBN | 9786246593193 |
| Publisher | Pahan Publications |


