Lakpura
Lakpura® · 서적

Apuru Iskole Apuru Dawas

부터₩2,988

From the publisher

ශාන්ත ක්ලෙයාර් බාලිකා විදුහලට පැමිණි ඉසබෙල් හා පැට්‍රිෂියා දැන් ටිකෙන් ටික පාසලට හුරු වෙනවා. ගොඩක් නරක හිතුවක්කාර නිවුන් ළමයි විදිහට හිතාගෙන හිටපු ඔවුන් දෙන්නා දැන් ටිකෙන් ටික තමන්ගේ දක්ෂකම් පෙන්වන්න පටන් අරගෙන. එක දවසක් මිස් කෙනඩි පංතියට උගන්වන්න ආවා. හරි ම පුදුමයි පංතියේ තිබුණ කබඩ් එකක් ඇතුළෙන් අමුතු ශබ්දයක් ඇහෙනවා. මිස් කෙනඩි ගිහින් කබඩ් එකේ දොර ඇරීයා විතරයි කළු ම කළු පාට තඩි බළලෙක් කබඩ් එකෙන් එළියට පැන්නා. මිස් කෙනඩි කොතරම් බය වුණා ද කියනවා නම් පංතියෙන් එළියට දුවගෙන ගියා.

Apuru Iskole Apuru Dawas by Sudath Rohan is a Sinhala book published by Tharanga Publishers, listed under Children's Books.

Book details

Titleඅපූරු ඉස්කෝලේ අපූරු දවස් (Apuru Iskole Apuru Dawas)
AuthorSudath Rohan
LanguageSinhala
Pages142
CoverSoft Cover
ISBN9789556572841
PublisherTharanga Publishers

기술 사양

GTIN / 바코드9789556572841
배송 중량196 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의