From the publisher
ගෙදර මළ පාලුයි. ඊයේ රෑ පුරාම මම හිටියේ නිදිවර්ජිතව. මට වැඩියක්ම නින්ද නොගියෙ අප්පච්චිගෙ කාමරෙන් ඇහිච්ච සද්ද හින්දා. අප්පච්චි කහිනවා. හොටු සූරනවා. උගුර පාදනවා. පඩිනවා. අඬනවා. බැරිම තැන මම හයියෙන් කෑ ගහලා කිව්වා. “අප්පච්චි නිදා ගන්නකො. අප්පච්චි ඇහැරලා ඉන්න කොට මට නින්ද යන්නේ නැහැ.’’
Appachchi Ewith by Saman Wickramarachchi is a Sinhala book published by Sarasavi Prakashakayo, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | අප්පච්චි ඇවිත් (Appachchi Ewith) |
| Author | Saman Wickramarachchi |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789553109156 |
| Publisher | Sarasavi Prakashakayo |



