Lakpura
Lakpura® · 서적

Anuduththara

부터₩12,060

From the publisher

මුළු ලෝකයක් ඉදිරියේ පෙති විහිදන්න බැරි සියපතක් වුවද තම හදවත නමැති සියපත දැනටමත් ඔහුගේ කට හඬ ඇසුණු සැණින්ම පෙති විහිදා විකසිත වෙයි. ඔහුගේ එක ඉල්ලීමක් හෝ ඉවත නොදමන්න.. අඳුරු රැයක වුවද මෙතෙක් කල් සිත අරක් ගත් බය පසෙකලා නිවසින් පිටවෙන්න අනුදුත්තරාට සවිය දුන්නේ ඒ පුදුමාකාර ආදරයයි. ඉතින් මේ සැබෑම ආදරය වන්නට ඇත. වෙලාවක් කලාවක් අදාළම නැති, කාගේ කවුද කියා තුන්කල් බලන්නට සිතෙන්නේ නැති, හදවතේ විශ්වාසයට සියල්ල භාරදෙන්න සිතෙන ඒ විශ්වාසය ආදරය බව අනුදුත්තරා සෙමින් සෙමින් වටහා ගත්තා.

Anuduththara by Imesha Madhavee Mallawa Arachchi is a Sinhala book published by Sandamadhavee Publishers, listed under Fiction, Fiction & Literature, Novels.

Book details

Titleඅනුදුත්තරා (Anuduththara)
AuthorImesha Madhavee Mallawa Arachchi
LanguageSinhala
Pages424
CoverSoft Cover
ISBN9786245584543
PublisherSandamadhavee Publishers

기술 사양

GTIN / 바코드9786245584543
배송 중량506 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의