Lakpura
Lakpura® · 서적

Angara Dangara Iskole 1-2-3

부터₩6,671

From the publisher

අඟර දඟර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න කැමැති නැති, අකුරු ලියන්න, පාඩම් කරන්න පොඩ්ඩක්වත් කැමැති නැති දඟකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරුවරු අපූරු උපක්‍රම යොදා ගන්නවා. ඒවා හරීම විකාර වැඩ.

දෙකේ පන්තියේ පන්ති භාර ගුරුතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරු ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි ගුරුතුමියට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියෙම ළමයින්ට.

Angara Dangara Iskole 1-2-3 by Sudath Rohan is a Sinhala book published by Bookrack Publishers, listed under Children & Teenage, Children's Books.

Book details

Titleඅඟර දඟර ඉස්කෝලේ 1-2-3 (Angara Dangara Iskole 1-2-3)
AuthorSudath Rohan
LanguageSinhala
Pages186
CoverSoft Cover
ISBN9786246743420
PublisherBookrack Publishers

기술 사양

상품 번호LKBGE9Q6BR
GTIN / 바코드9786246743420
배송 중량245 g
Malaka
상품 담당 어드바이저

Malaka 선임 주임

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Malaka에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의