From the publisher
“එම්බල මෝඩ දෙවඟන...! තී මොකක්ද මේ කරගත්තේ.. හපොයි! මට නම් ඕකට අතගහන්න බෑ...”ඈ අසරණ වුනා.අන්තිමේදී ඈ සතරවරම් දෙවිවරුන් වෙත ගොස් උදව් ඉල්ලා සිටියා. “බොහොම කණගාටුයි! අපටත් මොකුත් කරගන්න බැරිතරම් බරපතල දෙයක්නේ තී කරගෙන තියෙන්නේ... කරන්න දෙයක් නෑ...සක් දෙවිඳු වෙතවත් ගිහින් කියාපන්...”
Anepindu Situthuma by Kiribathgoda Gnanananda Thero is a Sinhala book published by Mahamegha Publishers, listed under Religion & Beliefs.
Book details
| Title | අනේපිඬු සිටුතුමා (Anepindu Situthuma) |
| Author | Kiribathgoda Gnanananda Thero |
| Language | Sinhala |
| Pages | 07 |
| Cover | Soft Cover |
| ISBN | 9789556870121 |
| Publisher | Mahamegha Publishers |


