Lakpura
Lakpura® · 서적

Amuthu Gewal

부터₩8,702

From the publisher

අතිශයින් ඇබ්බැහිවෙන සුළුයි

YouTube Influencer කෙනෙක් පොතක් ලිව්වම කොහොම වෙයිද? උකෙත්සු! ජපන් ලේඛකයෙක්. උකෙත්සු කවුද කියලා දන්නෙ එයාගෙ ළඟම කවයේ කීප දෙනෙක් විතරයි. අනිත් ලෝකෙට උකෙත්සු කියන්නෙ අබිරහසක්. එයා හැම තැනකටම එන්නෙ මාස්ක් එකක් දාගෙන. වොයිස් චේන්ජර් එකකින් පොඩි ගෑනු ළමයෙක්ගෙ හඬට තමන්ගෙ හඬ පවා වෙනස් කරගෙන. උකෙත්සුගෙ පැවැත්ම පවා අබිරහසක්. ඒ වගේම එයා ලියන පොත්; සැකයක් නැතිවම ඒවත් අබිරහස් පොත් තමයි. උකෙත්සුගෙ මේ Strange Houses පොත ජපානෙ ඇතුළෙ පිටපත් මිලියන තුනකට වඩා අලෙවි වෙනවා. එයාගෙ පොත්වල අනිවාර්ය අංගයක් තමයි රූප සටහන්. 'ප්‍රහේලිකා පෙට්ටි’ කියල තමයි උකෙත්සුගෙ පොත් හඳුන්වන්නෙ.

දැන් ඔබ මේ කියවන්න යන්නෙ ජීවිතේම අබිරහසක් වුණ මනුස්සයෙක් ලියපු අබිරහස් පොතක්. අපි දන්න විදියට කිව්වොත් Murder Mystery එකක්. හැබැයි ඔයා ඉන්නෙ ආරක්ෂිත තැනක කියල සහතික කරගන්නකම්, මේ පොත කියවන්න එපා!

Amuthu Gewal by Rashmika Mandawala is a Sinhala book published by BISO Publication, listed under Translations.

Book details

Titleඅමුතු ගෙවල් (Amuthu Gewal)
AuthorRashmika Mandawala
LanguageSinhala
Pages216
CoverSoft Cover
ISBN9786246039189
PublisherBISO Publication

기술 사양

GTIN / 바코드9786246039189
배송 중량278 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의