Lakpura
Lakpura® · 서적

Amma

부터₩10,884

From the publisher

රුසියානු හා ලෝක සාහිතයයේ උසස් තැනක් දරන මහැගි කෘතියකි, මක්සිම් ගෝර්කිගේ " අම්මා" . අද වුවද එය විප්ලවවාදි සාහිත්යයේ මුදුන් මල්කඩකි. ලෝක සාහිතයයේ පළමුවෙනි වරට අතිශයින්ම පැහැදිළි ලෙසත් , දයාන්විත ලෙසත් කම්කරු පන්තියේ ජිවන තතු පැහැදිලි කල පළමු වෙනි කෘතිය " අම්මා'' ය.

කම්කරු පන්ති සටන්වල වැදගත්කම ඔප් නගා පෙන්වා දුන් මේ කෘතිය රුසියානු ශ්‍රේෂ්ට ඔක්තොම්බර් සමාජවාදි විප්ලවයේ ජයග්‍රහණය සදහාත්, සාර්තක ලෙස සමාජවාදය ගොඩනැගිම සදහාත් මහගු සෙවයක් ඉටු කලේය.

Amma by Dadigama V. Rodrigo is a Sinhala book published by Kurulu Book Publishers, listed under Fiction & Literature.

Book details

Titleඅම්මා (Amma)
AuthorDadigama V. Rodrigo
LanguageSinhala
CoverSoft Cover
PublisherKurulu Book Publishers

기술 사양

배송 중량250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의