Lakpura
Lakpura® · 서적

Ahimi Senehasa

부터₩1,928

From the publisher

අම්මා හිටිය කාමරේ හිටගෙන සෑහෙන වෙලාවක් අම්මා දිහා බලාගෙන

ඉඳල ආයේ ඉස්තෝප්පුවට ඇවිත් ටිකක් ඉඳගෙන ඉන්නවා, ආයෙත් තේ

කහට ටිකක් බීල ගිහින් අම්මා දිහා බලාගෙන ඉන්නවා. ඔය විදියට තමයි

රෑ දවස ගතවුණේ.

ඉස්සරහ ඉඩමට ගිහින් උඩින් මත්තෙන් කජුඇට අහුලගෙන ඇවිත් අම්මා

ළඟට ගිහින් බලන කොට වෙනසක් තිබුණේ නෑ. හොදින් හුස්ම ඉහළ පහළ

යනව ටිකක් සද්දෙන් ඇහෙනවා. අම්මට නින්ද ගිහිල්ල තිබුණෙ.

වෙනදා වගේම හොඳට ඉර පායල තිබුණ.වෙලාව උදේ නවයට විතර

ඇති. ආනන්ද බත් බෙදාගෙන ඇවිත් ඉස්තෝප්පුවෙ.පුටුවක වාඩිවෙලා

කන්ඩ පටන් ගත්ත. ඒ අතරෙ සුමන නංගි ආව. එයා තමයි දිනපතාම

වාගෙ ඇවිල්ල අම්මගෙ රෙදි හෝදල නාවලා එහෙම යන්නේ.

Ahimi Senehasa by එස්. ඒ. ඩී. උභයසේන is a Sinhala book published by සී/ස සදීපා ප්රකාශකයෝ, listed under Fiction, Novels.

Book details

Titleඅහිමි සෙනෙහස (Ahimi Senehasa)
Authorඑස්. ඒ. ඩී. උභයසේන
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556615739
Publisherසී/ස සදීපා ප්රකාශකයෝ

기술 사양

GTIN / 바코드9789556615739
배송 중량250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의