Lakpura
Lakpura® · 서적

Agatha Anagatha

부터₩8,005

From the publisher

සෙයිතාන් විසින් පාපයට පොලඹවනු ලදුවස්වර්ගයෙන් පලවා හළ ආදම්ද අවාසනාවත්ගැහැනිය ඒවාද මිහිමත සලකුණු කළපාසටහන් සොයා යේමනයේ ඒඩ්න් වරායෙන්නැව් නැගී ඔහු සෙරන්ඩිබයට ආවේය.

අඳුර හා ආලෝකය සම්මුඛ වන සෙරන්ඩිබඅවකාශයේදී ෂෙයීක් අල් කදීර් නම් වූ ඔහුබිලිගත් සර්පයාත් සෙයිතාන්මද? සෙරන්ඩිබයේමිනිසුන් අතර මුනිවර ඇසුර ලද කදීර්දසියවස් ඇවෑමෙන් මුනිවරුන් අතැර ගියබිමෙන් උපුටා හළ කදීර්ගේ මතකයද අගතඅනගත දනන් අතර ක්ෂුද්‍ර බෝවිටියා මල්වපිපුණේය.

ඒ කතාව දේශපාලනිකය. ආදම්ගේ සමයේ සිටගෙතී තිබූ සියලු කතා දේශපාලනිකය.අත්හැරීම හා අල්ලාගැනීම පිළිබඳ කතාවදඑසේමය.

Agatha Anagatha by Lasantha de Silva is a Sinhala book published by Vidarshana Publishers, listed under Award Winners, Novels, Swarna Pusthaka.

Book details

Titleඅගත අනගත (Agatha Anagatha)
AuthorLasantha de Silva
LanguageSinhala
Pages333
CoverSoft Cover
ISBN9786246625269
PublisherVidarshana Publishers

기술 사양

상품 번호LK7FYD35NH
GTIN / 바코드9786246625269
배송 중량406 g
Madubashini
상품 담당 어드바이저

Madubashini 매니저

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Madubashini에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의