Lakpura
Lakpura® · 서적

Adbhutha Yuwathiya

부터₩9,601

From the publisher

ක්වීන් වික්ටෝරියා පාසල, නෙයිනිතාල්

ආරම්භය - 1855

"එයා ඇඳගෙන ඉන්නෙ පරණ තාලෙ යුනිෆෝම්

එකක්..."නීශා කියාගෙන ගියාය. "සුදුමැලි සුදු

පාට මූණ.... එයාගෙ ඇස් වටේට අඳුරු වෙලා...

එයා ඔය පුටුවෙම වාඩිවෙලා ඉන්නව සමහරු

දැකලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔය පුටුව....

කොහෙට ගෙනිහින් දැම්මත්, ආයෙමත් මේ

කණ්ණාඩිය ඉස්සරහටම එනවලු..."

රොහාන් අගර්වාල්, පාසැල් නාට්‍යයක

කළමනාකාරවරයා ලෙසින් පත් කරනු ලැබිණ.

චාන්දනී ජෝෂි සමඟ එකට වැඩ කරන්නට

ලැබීමම ඔහුට මහත් සතුටක් විය. ඉතින්

එතැනදී, ඔහු කිසිසේත්ම බලාපොරොත්තු

නොවූ යමක් ඔහුට හමුවෙයි.

Adbhutha Yuwathiya by Nimmi Muditha Herath is a Sinhala book published by Grantha.lk, listed under Fiction, Translations.

Book details

Titleඅද්භූත යුවතිය (Adbhutha Yuwathiya)
AuthorNimmi Muditha Herath
LanguageSinhala
Pages296
CoverSoft Cover
ISBN978-624-5572-43-2
PublisherGrantha.lk

기술 사양

배송 중량366 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의