Lakpura
Lakpura® · 서적

Achchi Ammage Hari Apuru Wishwasa

부터₩6,727

From the publisher

මං කිව්වා නේද ආච්චි අම්මා සමහර වෙලාවට හැම සිද්ධියකට ම අපි දන්නේ නැති අමුතු හේතු කියනවා කියලා? මල්ලි බබා ටිකක් වැඩිපුර අඬන එකටත් ආච්චි අම්මා හිතුවේ එහෙම දෙයක්.

මේ ඒ ගැන කතන්දරේ. ඒ කතන්දරේ නම 'බාලගිරි දෝෂය.'

ඔන්න ඉතින් මල්ලි බබාගේ රෑ පුරා ඇඬිල්ලයි, අම්මගේ මහන්සියයි අඩුවෙන්න කියලා ආච්චි අම්මා කළා තවත් දෙයක්. ඒ තමයි සුදු පාට දිග කොළ තීරුවක ලිව්වා බාලගිරි දෝෂය අද නෙවේ හෙට කියලා. මුලින් ම ආච්චි අම්මා ලියපු කොළේ අපේ අම්මා වෙනස් කළා.

Achchi Ammage Hari Apuru Wishwasa by Thakshila Samanthi Jayasekara is a Sinhala book published by Kadulla Publication, listed under Novels.

Book details

Titleආච්චි අම්මාගේ හරි අපූරු විශ්වාස (Achchi Ammage Hari Apuru Wishwasa)
AuthorThakshila Samanthi Jayasekara
LanguageSinhala
Pages164
CoverHard Cover
ISBN9786246555351
PublisherKadulla Publication

기술 사양

상품 번호LKEM5VFRD9
GTIN / 바코드9786246555351
배송 중량370 g
Malaka
상품 담당 어드바이저

Malaka 선임 주임

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Malaka에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의