Lakpura
Lakpura® · 书籍

Nude

起价31.85 CNY

From the publisher

පුංචි නවාතැනේ දොරගුලු දැමූ පසු ඈ දුහුල් රාත්‍රී ඇඳුමක් ඇඳගත්තාය. ඉන් මතුවී පෙනෙනා ඇගේ සිහිනිඟද පිරුණු පියොයුරුද දකින්නට කිසිවෙක් නැත. ආලින්දයේ වූ ජනෙල් කවුලුවක් විවෘත කරන්නට ඇයට සිතේ.

හීතල හුළඟට කලවං වුණු ගාඩිනියා මල් සුවඳක් ඉක්මනින්ම කාමරයට රිංගා ගත්තේය. සුළග ඇගේ සියොලඟම සිම්බේය. කන්පෙති හිං සීරුවට පිරිමැද්දේය. දෙකම්මුල් පමණක් නොව දෙතොල්ද සිම්බේය.

ඇගේ දෑතේ හිරිගඩු පිපුණේය. කාමරය ගාඩිනියා මල් සුවඳින් උතුරා ගියේය.

Nude by Jeewana Pahan Thilina is a Sinhala book published by Biso Prakashana, listed under Books, Fiction, Fiction & Literature.

Book details

Titleනියුඩ් (Nude)
AuthorJeewana Pahan Thilina
LanguageSinhala
Pages162
CoverSoft Cover
ISBN9786246039073
PublisherBiso Prakashana

技术参数

GTIN / 条形码9786246039073
运输重量218 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

您可能也喜欢

咨询 Lakpura® 顾问