Lakpura
Lakpura® · 书籍

Geta Pichcha

起价83.31 CNY

From the publisher

අවුරුදු ගණනාවක් හිතේ පොදි බැන්ද ආදරේ තමන්ට අයිති වෙද්දී දැනෙන හැඟීම වචනයකින් මෙහෙමයි කියන්න බැහැ. ඒ ආදරේට තුරුල් වෙලා තමන්ට අයිති පිරිමි පපුවේ හද ගැස්ම ඇහෙද්දි සතුටු කදුළු එන එක අහන්නත් දෙයක්ද? ඒ සතුටු කදුළුවත් තමන්ගේ ඇස්වලින් එනවට අකමැති මුරණ්ඩු අයිතිකාරයෙක් ආදරෙන් තුරුල් කරන් ආදරේ දෙනකොට පපුව ඉල්ලන්නේ ඒ තුරුලේම මේ සංසාර ගමනේ අවසන් කාලයෙන් ඉන්නයි.

“පොරොන්දු වෙනවා මං... ලස්සන අවසානයක් දෙන්න...’"

-අක්නුල කේශවේ වාසලබණ්ඩාර-

මුරණ්ඩු හදවත ආදරේ කරේ අහිංසක හිතකටයි. සතුටකදීවත් වී ඇස්වල කදුළු දකින්න කැමති නැති, වචනයකින්වත් බොරුවක් කරනේ නැති ඔහු දුන්න පොරොන්දු රකින්න හුස්ම ගත්තා. වයලීන් හඩකට නිවුන ඔහු, වයලීන් හඩේ අයිතිකාරයාගෙනුත් නිවුණා. ඒ දුඹුරු ඇස් වලින් දඩබිබර ඔහු නිවුණා.

"උඹ පොරොන්දු රකින් නැතුව ගියාට, මට බැහැ මැණික පොරොන්දු කඩන්න... පොරොන්දු කැඩුවම ඒ දැනෙන වේදනාව මම දැන් හොදටම විඳිනවා. ඒ වේදනාව හරී ලස්සනට උඹ මට පෙන්නලා දීලා ගියා. ඒ වේදනාව දැන දැන මං කොහොමද උඹට වුණ පොරොන්දුව කඩන්නේ”

-යාතෙව් අක්ෂර සස්දිව් වික්‍රමසිංහ-

Geta Pichcha by Alora Ruth is a Sinhala book published by Pothak.lk, listed under Adult, Fiction, Novels.

Book details

Titleගැට පිච්ච (Geta Pichcha)
AuthorAlora Ruth
LanguageSinhala
Pages670
CoverSoft Cover
ISBN9786249272804
PublisherPothak.lk

技术参数

GTIN / 条形码9786249272804
运输重量777 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

您可能也喜欢

咨询 Lakpura® 顾问