Lakpura
Lakpura® · පොත්

3 Shreniya Parisaraya Wedapotha (shilpa)

සිටRs 1,331

From the publisher

2018 වසරේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට ගැළපෙන ලෙස මෙම පරිසරය පොත සම්පාදනය කර තිබේ. පරිසර තේමාවන් සඳහා දැනුම ලබා ගැනීමට විෂය කරුණු හා පින්තූර බොහෝමයක් අවශ්‍ය වේ. ඒ අරමුණ ඉටු වන අයුරින් සෑම පරිසර තේමාවකටම අවශ්‍ය කරුණු හා පින්තූර ඉදිරිපත් කර තිබීම මෙම පොතේ ඇති විශේෂත්වයකි.

3 Shreniya Parisaraya Wedapotha (shilpa) by Prasantha Ilangakoon is a Sinhala book published by Nipuna Publishers, listed under Grades 3, School Books.

Book details

Title3 ශ්‍රේණිය පරිසරය වැඩපොත (ශිල්ප) (3 Shreniya Parisaraya Wedapotha (shilpa))
AuthorPrasantha Ilangakoon
LanguageSinhala
Pages160
CoverSoft Cover
ISBN9789551812676
PublisherNipuna Publishers

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKPS66GR6J
GTIN / බාර්කේතය9789551812676
යැවීමේ බර216 g
ISBN978-955-1812-67-6
Pages160
LanguageSinhala
PublisherNipuna Publishers
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න