උපදේශක
Yasindu 1
Status In Stock 1 Out of Stock 0
ප්රතිඵල 1 පෙරහන් ඉවත් කරන්න
හීන් බෝවිටියා (ඔස්බෙකියා ඔක්ටැන්ඩ්රා) යනු ශ්රී ලංකාවේ පමණක් දක්නට ලැබෙන ආවේණික ශාකයකි. හීන් බෝවිටියා ශාකයේ දීප්තිමත් දම් පැහැති විසිතුරු මල දකුණු පළාත් මල ලෙස නම් කර ඇත. බෝවිටියා ශ්රී ලංකාවේ සහ ඉන්දියාව ඇතුළු ලෝකයේ අනෙකුත් ප්රදේශවල දක්නට ලැබුණද, හීන්බෝවිටියා යනු ශ්රී ලංකාවේ පමණක් දක්නට ලැබෙන ඖෂධීය වටිනාකමක් ඇති ශාකයකි.
AI මගින් නිර්මිත රූපයකි · සැබෑ ඡායාරූපයක් නොවේ
ප්රතිඵල 1 පෙරහන් ඉවත් කරන්න