ප්රතිඵල 0 පෙරහන් ඉවත් කරන්න
මෙම සංයෝජනයට ගැළපෙන කිසිවක් නැත. නැවත අරඹන්න
කොත්තමල්ලි (Coriander) යනු parsley (Apiaceae) කුලයට අයත් ශාකයකි. මෙය සිහින් කොළ පැහැති කඳන් මත වැවෙන වාර්ෂික ශාකයකි. මෙම ශාකය අඩි තුනක් තරම් උසට වැඩිය හැකි අතර, එහි පත්ර parsley පත්ර හා සමාන වේ. කොත්තමල්ලි මල් හට ගන්නා විට, තරමක් දම් පැහැයක් මුසු සුදු මල් හටගන්නා අතර, වටකුරු, දුඹුරු අළු පැහැති බීජ ද හටගනී.
ප්රතිඵල 0 පෙරහන් ඉවත් කරන්න
මෙම සංයෝජනයට ගැළපෙන කිසිවක් නැත. නැවත අරඹන්න